නේපාල අගමැති‍ට ශ්‍රී ලංකා අගමැතිගෙන් සුබ පැතුම්

නේපාලයේ නව අගමැති ලෙස තේරී පත් වූ පුෂ්ප කමාල් දයාල් මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක්කර තිබේ. නව නේපාල අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය යටතේ නේපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිදුවිය යුතු ප්‍රධාන වැඩකටයුතු සහ ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලැබිය හැකි බවට රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කර තිබේ. දුරකථන ඇමතුමක් ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් එක් … Continue reading නේපාල අගමැති‍ට ශ්‍රී ලංකා අගමැතිගෙන් සුබ පැතුම්